ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටුවා.
ඒ උන්වහන්සේ වැඩ සිටින කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මාශ්‍රමයේදීයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ අද පස්වරුවේයි.
