කතරගම – කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම ඇතුලූ රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම්වලට ආණ්ඩුව වගකිව යුතු බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියා.
Related Articles
සුරා අපරාධ 778 ක් – 670 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වෙසක් සමය ඉලක්ක කර ගනිමින් මෙතෙක් සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 670 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. වැටලීම් 850කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති අතර, එහිදී මත්පැන්… Read More
උතුරු ඉන්දියාවේ බස් රථ අනතුරකින් 44 දෙනෙකු මියයයි
Posted on Author admin
උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බෝවාන් නගරයේ සිට රාම්නගර් වෙත ගමන් ගත් බස් රථය… Read More
අධිකරණයට යාම ප්‍රශ්නයක් නොවේ – ජී.එල්. පීරිස්
Posted on Author admin
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගැනීමේ යුතුකම හා වගකීමට එරෙහිව අනෙකුත් දේශපාලන පක්ෂ අධිකරණයට යාම ප්‍රශ්නයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය… Read More