කෑගල්ල සමුපකාර සංවර්ධන කොමසාරිස් ඩබ්ලිව් කරුණාතිලකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
ඔහුගේ කාර්යාලයේදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.
අද පස්වරුවේ එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලැබූ කොමසාරිස්වරයා ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
Related Articles
බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි
Posted on Author admin
බ්‍රිතාන්‍යයේ – ලූටන් ගුවන්තොටුපලේදී එරට ත්‍රස්ත මර්දන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව වාර්තා වනවා. බ්‍රිතාන්‍ය – ඩේලි මේල් පුවත්පත… Read More
ඉන්දීය සිරකරුවන් 360ක් නිදහස් කිරීමට පාකිස්තානය සූදානම්
Posted on Author admin
තම බන්ධනාගාරවල පසුවන ඉන්දීය සිරකරුවන් 360 දෙනෙකු මේ මාසය තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බව පාකිස්තානය පවසනවා. එය දෙරට අතර සබදතා තවදුරටත් යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙසයි සැලකෙන්නේ…. Read More
ICC යේ හදිසි තීන්දුව සමඟ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයා ෆේස්බුක් දාපු කතාව
Posted on Author admin
ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන සියලුම ප්‍රේක්ෂකයන්ට ඊයේ දිනයේ අහන්න ලැබුණු පුවත වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙලෙස බොහෝදෙනෙකුගේ අවධානය යොමුවුණේ අකිල ධනංජයට එරෙහිව ජාත්‍යන්තර… Read More