තත්ත්වයෙන් බාල ගම්මිරිස් බංග්ලාදේශයෙන් ගෙන්වා මුහුද මැද දී මෙරට ගම්මිරිස් සමඟ කලවම් කර අපනයනය කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
Related Articles
මාඔය පිටාර ගැලීමෙන් පුත්තලමේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
Posted on Author admin
මාඔය පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා. හිරු පුත්තලම වාර්තාකරුවන් සඳහන් කළේ මාදම්පේ – කුලියාපිටිය මාර්ගය සහ කොළඹ – පුත්තලම මාර්ගය, මහවැව ප්‍රදේශයෙන්… Read More
නව අගවිනිසුරු වැඩ අරඹයි
Posted on Author admin
ප්‍රසිද්ධ කළ නඩු තීන්දුවක් සාධාරණ හා පිළිගත හැකි ලෙස විවේචනය කිරීම සඳහා ජනතාව ධෛර්යමත් කළ යුතු බව නව අගවිනිසුරු නලින් පෙරේරා පවසනවා. නව අගවිනිසුරු නලින් පෙරේරා පිළිගැනීමේ නිළ උත්සවය අද පැවැත්වුණේ… Read More
එළුවන් සහ හරක් සොරකමේ ගිය තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මුලතිව් ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව එළුවන් සහ හරකුන් ප්‍රවාහනය කළ පුද්ගලයන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් මෙම සතුන් සොරකම් කර මුලතිව් සිට යාපනයේ නුනාවිල් ප්‍රදේශයට… Read More