පසුගිය වසර 3 තුළ ණය වාරික සහ පොලී ගෙවීමට ප්‍රමාණයටත් වඩා රජයට ආදායම් ලැබී ඇත්තේ ජනතාව පීඩාවට පත් කරමින් ලබාගත් බදු හේතුවෙන් බව, ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹදී අද පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණ කෙරුණා.
Related Articles
වරායේ ලාභ ඉහළ යයි
Posted on Author admin
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වසරේ පළමු කාර්තුව තුළ 15.3%ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, එහිදී කොළඹ වරායේ වර්ධනය 16.2%ක්. පසුගිය 2017 වසරේදී වරාය අධිකාරිය රුපියල් බිලියන 13.3ක ශුද්ධ ලාභයක් වාර්තා කළ අතර ප්‍රථම… Read More
හොංකොං පරදවා ශ්‍රී ලංකාව ජයගනී
Posted on Author admin
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරඟාවලියේ ප්‍රථම තරඟය තරඟ වට 3 ට බින්දුවක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා. එහිදී ශ්‍රී ලංකා පිල පරාජය කළේ හොංකොං… Read More
අර්ජුන – ෆයිසර් කැබිනට්ටුවේදී ගැටේ
Posted on Author admin
කැබිනට් රැස්වීමේදි හිටපු ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග සහ වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අතර ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවට දේශපාලන ආරංචි… Read More