පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රජයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මහේෂ් නිශ්ශංක හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මහර මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
කඩවත – එඬේරමුල්ල ප්‍රදේශයේදී පසුගිය 9 වන දා මෙම පහරදීම සිදුව තිබුණා
Related Articles
දියණිය පිළිස්සූ මවක් අත්අඩංගුවට – පැමිණිල්ල පියාගෙන්
Posted on Author admin
තම සිව් හැවිරිදි කුඩා දියණිය, හැද සිටින කලිසමේ මළ පහ පිට කිරීම පිළිබදව උරණ වී, යකඩ හැන්දක් රත් කර දැරියගේ පිටුපස පිළිස්සූ මවක අලවතුගොඩ පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඒ දියණියගේ පියා ඒ පිළිබදව පොලීසියට… Read More
රැකියා විරහිත උපාධිධාරීන්ගේ පුහුණුවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Posted on Author admin
සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි රැකියා විරහිත උපාධිධාරීන් පුහුණුව සඳහා බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අදියර කිහිපයක් යටතේයි. ඒ අනුව උපාධිධාරින් 5,000 ක් එළඹෙන ජූලි මාසයේදීත්… Read More
ජා ඇළ උපකාරක පංති ගුරුවරයා බාලි මුහුදේ දියේ ගිලී මරුට (ඡායාරූප)
Posted on Author admin
ඉන්දුනීසියාවේ බාලි දූපතේ සිදුකළ සංචාරයක් අතරතුර මුහුදේ ගිලී අවාසනාවන්ත ලෙස මියගිය තරුණයෙකු පිළිබඳව පුවතක් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි ජා ඇළ ප්‍රදේශයේ පදිංචි ජනප්‍රිය උපකාරක… Read More