Gossips

විරෝධතාවක් නිසා පුරහල අවට රථ වාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
මෙම විරෝධතාව හේතුවෙන් වෝඩ් පෙදෙස ද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි පොලීසිය සඳහන් කළේ.