පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රජයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මහේෂ් නිශ්ෂංක හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මහර මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
කඩවත – එඬේරමුල්ල ප්‍රදේශයේදී පසුගිය 9 වන දා මෙම පහරදීම සිදුව තිබුණා
Related Articles
ඉන්දියාවට ඇමරිකාවේ, වෙළඳ ප්‍රමුඛතාව අහිමි වේ
Posted on Author admin
ඉන්දියාවට ලබාදෙන වෙළඳ ප්‍රමුඛතාව ඉවත් කර ගැනීමට සැලසුම් කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව ඇතැම් ඉන්දීය නිෂ්පාදන තීරු බදු රහිතව ඇමරිකාව වෙත යැවීමේ අවස්ථාව අහිමි වනු… Read More
ඌරු මස් ව්‍යංජනයක් නිසා පොලිස් නිලධාරියෙකුට පහරදීමක්
Posted on Author admin
රාත්‍රී කෑමට පිළියෙල කරන ලද ඌරු මස් ප්‍රමාණවත් නොවන බව පවසා පොලිස් සුබ සාධන හා අශ්වාරෝහක කොට්ඨාශ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දමයන්ත විජය ශ්‍රී මහතා නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී… Read More
උඩරට මාර්ගයේ දුම්රිය වර්ජනය තාවකාලිකව නවතී
Posted on Author admin
නාවලපිටිය මෙහෙයුම් කොට්ඨාශයේ දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කළ හදිසි වර්ජනය මේ වනවිට තාවකාලිකව අවසන් කර තිබෙනවා. ඒ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා… Read More