මෙරට බහුලව වැවෙන පළතුරු වර්ග වියළි ආකාරයෙන් සැකසීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.
විශේෂයෙන් බෝ නොවන රෝග වැළැක්වීම සඳහා සීනි භාවිතය අවම කිරීමට මෙම දේශීය පළතුරු ඉවහල් වනු ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.
Related Articles
මේජර් ජනරාල් ජානක පෙරේරාගේ නඩුව කල් යයි
Posted on Author admin
මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන අප්‍රේල් මස 5 වන දින යළි කැඳවීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව අද… Read More
රන් මිල ඉහළට
Posted on Author admin
ලෝක වෙළදපොළේ රන් මිල මේ වසරේදී සියයට 3 කින් පමණ වර්ධනය වී ඇති අතර, මේ වනවිට රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1350 කට ආසන්න මට්ටමකයි. කෙසේ නමුත්, ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ පොලී අනුපාත… Read More
එක්දින ශ්‍රේණිගත කිරීම්වල රෂීඩ් ඛාන් ඉදිරියෙන්
Posted on Author admin
නවතම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම්වලට අනුව ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් තුන්ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණ තිබෙනවා. ඔහු එක්දින පන්දු යවන්නන් අතර ද දෙවන ස්ථානය පත්ව… Read More