මෙරට බහුලව වැවෙන පළතුරු වර්ග වියළි ආකාරයෙන් සැකසීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.
විශේෂයෙන් බෝ නොවන රෝග වැළැක්වීම සඳහා සීනි භාවිතය අවම කිරීමට මෙම දේශීය පළතුරු ඉවහල් වනු ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.
Related Articles
නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණ සාකච්ඡා ඇරඹේ
Posted on Author admin
නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මීට පෙර දෙපාර්ශවය අතර සාකච්ඡා වට දෙකක්… Read More
හොදම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් නම් වෙයි
Posted on Author admin
ආසියානු මහාද්වීපයේ හොදම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව යළිත් තේරී පත්වී තිබෙනවා. travellemming.com වෙබ් අඩවිය විසින් ලෝකය පුරා ප්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොග්කරුවන් හා ව්ලොගර්කරුවන්ගෙන් සමන්විත… Read More
කරුණානිධි රෝහල් ගත කෙරේ
Posted on Author admin
තමිල්නාඩුවේ දේශපාලනඥයෙකු වන, ප්‍රාන්ත මහඇමති ධුරය 5 වරක් දැරූ 94 හැවිරිදි මුත්තවේල් කරුනානිධි ඊයේ රාත්‍රියේ හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර තිබෙනවා. ඒ, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවට කරුනානිධිගේ… Read More