Gossips

රාජ්‍ය ඇමතිවරු 02ක්, නියෝජ්‍ය ඇමතිවරු 06ක් අද දිව්රුම් දෙයි

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකු අද (12) පෙරවරුවේ දිව්රුම් දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.
දිවුරුම් දීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පහතින්.
පා.ම රංජිත් අලුවිහාරේ
පා.ම අජිත් මාන්නප්පෙරුම
පා.ම එඩ්වඩ් ගුණසේකර
පා.ම බුද්ධික පතිරණ
පා.ම ලකී ජයවර්ධන
පා.ම නලින් බණ්ඩාර