ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසිභාවය ගැටලුවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම සඳහා කිසිදු කොන්දේසියක් නොමැති බවයි.
Related Articles
කොටස් වෙළදපොළ කැපී පෙනෙන වර්ධනයක්
Posted on Author admin
නව දේශපාලන පෙරළියෙන් අනතුරුව අද පළමුවරට පැවති ගනුදෙනුවලදී කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක කැපී පෙනෙන වර්ධනයක් සලකුණු කළා. සමස්ත මිල දර්ශකය ඒකක 109කින් වර්ධනය වූ අතර, ගනුදෙනු නිමාවේ සටහන් වූයේ 5941ක්… Read More
බීමත්ව සැකකරුවෙකුට පහර දුන්, ඉංගිරිය පොලීසියේ 3 දෙනෙකුට වැඩ වරදී
Posted on Author admin
බීමත්ව සැකකරුවෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඉංගිරිය පොලීසියේ නිළධාරීන් තුන්දෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, මොවුන් හොරණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්… Read More
කුරුවිට බන්ධනාගාරය තුළදී රැඳවියෙකු ගෙළ වැළලාගනී
Posted on Author admin
කුරුවිට බන්ධනාගාරය තුළදී ගෙළ වැළලාගෙන සිටි රැඳවියෙකු බේරාගෙන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ බන්ධනාගාරය තුළදී ගෙළ වැළලාගත් මෙම 22 හැවිරිදි රැඳවියා රෝහල් ගතකරන විටත් ජීවිතක්ෂයට… Read More