Gossips

තම පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු සම්බන්ධයක් නෑ – වාසුදේව

තම පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ, සියලු පාර්ශ්ව එක්ව සන්ධානයක් පිහිටුවීමේ අවශ්‍යතාව මතුව ඇති බවයි.