තමාට ඉදිරියේදී අමාත්‍ය ධුරයක් යළි හිමිවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
2025 දී අධ්‍යාපනයට සියයට 6 ක්
Posted on Author admin
වසර 2025 වනවිට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක ප්‍රතිශතයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. මාතර ඊයේ (02) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා… Read More
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ
Posted on Author admin
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 10 වන සඳුදා දක්වා දීර්ඝ කර තිබෙනවා…. Read More
වැලිගමදී අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් දෙදෙනාට ලැබුනු නියෝගය
Posted on Author admin
පොල්අතුමෝදර පාලම අසල ඇතිවූ නොසන්සුන්තාව අතර අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. අද පෙරවරුවේ… Read More