Gossips

16 කණ්ඩායම අනිද්දා ගෝඨාභය හමුවෙයි

ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම අනිද්දා (13) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසයේ රටට යම් කාර්යයක් කළ අයෙකු බැවින් ඔහු සම්බන්ධයෙන් ජනතාව තුළ ගෞරවයක් පවතින බවයි.