ශ්‍රී ලංකාව සහ කොරියානු ජන රජය අතර විදේශ කටයුතු අමාත්‍යාංශ මට්ටමින් ද්විපාර්ශවික දේශපාලන උපදේශන සාකච්ඡා කොළඹදී පවත්වා තිබෙනවා.
මෙහිදී මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති ගණනාවක් සහ වෙළඳාම්, ආයෝජන, කෘෂිකර්ම, ධීවර, විද්‍යා හා තාක්ෂණ මෙන්ම සංස්කෘතික හා සංචාරක ව්‍යාපාර අංශයන් හි සහයෝගීතා වැඩසටහන් පිළිබඳව සාකච්ඡා වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.