කොල්ලූපිටිය – වාලූකාරාම මාවත ප්‍රදේශයේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි චීන ජාතික කාන්තාවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Related Articles
උතුරු මහ ඇමති පොලිස් බලතල ඉල්ලයි
Posted on Author admin
පළාත් සභාවට පොලිස් බලතල ලැබෙන්නේ නම් මාස දෙකක් ඇතුළත ආවා වැනි කණ්ඩායම් පාලනය කරන බව උතුරු මහ ඇමති සී වී විග්නේශ්වරන් පවසනවා. Read More
අගමැති සහ එජාපෙ නායකයන් තීරණාත්මක සාකච්ඡාවක
Posted on Author admin
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර, සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්… Read More
මහ ජනතාවගේ තැන්පතු ගැන මැති සබයේ හෙළිදරව්වක්
Posted on Author admin
ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනය මහ බැංකුවේ අවසරයකින් තොරව මහජනතාවගෙන් තැන්පතු ලබාගෙන ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක,… Read More