එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලබාදීමට නියමිත නව නියෝජ්‍ය අමාත්‍ය ධුර සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද මෙලෙස අදහස් පළ කළා.
Related Articles
සමුගත් කරුණානිධි, ජයලලිතාට සහ අන්නතුරෙයිට මැදි වෙයි
Posted on Author admin
දශක දෙකකට ආසන්න කාලයක් තමිල්නාඩුව පාලනය කළ හිටපු මහ ඇමති අභාවප්‍රාප්ත මුත්තුවේල් කරුණානිධිගේ අවසන් කටයුතු චෙන්නායි මරීනා වෙරළ තීරයේදී මේ වනවිට සිදු කෙරෙනවා. ඔහුගේ දේහය එහි මිහිදන් කිරීමට… Read More
පොලිස් අපයෝජකයා හඳුනා ගනී
Posted on Author admin
වැලිඔය පොලිස් ස්ථානය තුළදී අත්අඩංගුවේ සිටි 15 හැවිරිදි බාලවයස්කාර දරුවා අපයෝජනයට ලක් කළ පොලිස් කොස්තාපල්වරයා හඳුනා ගැනීමට අදාළ දරුවා විසින් සමත් වී තිබෙනවා. ඒ, සැකකාර පොලිස් කොස්තාපල්වරයා… Read More
කොදෙව් සභාපතිගේ කණ්ඩායම සමඟ පැවති තරඟය ජය පැරදුමෙන් තොරයි
Posted on Author admin
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ පිළ සහ සංචාරක ශ්‍රී ලංකා පිළ අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟයේ දෙවන දිනය අවසානයේ කොදෙව් කණ්ඩායම සිය මුල් ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 223ක් රැස් කළා…. Read More