තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙස පත් කළ බව මෙතෙක් දැනුම් දී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොට්ටාව ප්‍රදේශයේ සමාජ සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයකට අද (10) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
Related Articles
උඩවලව ජලාශයේ වාන්දොරටු වැසේ – අකුණුසැර වැදීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ විවෘත කෙරුණු වාන්දොරටු 3 න් වාන්දොරටු 2ක්, අද උදෑසන වසා දමා තිබෙනවා. එමෙන්ම, දැදුරු ඔයේ වාන්දොරටු 8 ම තවදුරටත් විවෘතව පවතින බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන්… Read More
රාවණාට ගිනි තැබූ ඉන්දියානුවන් 60ක් දුම්රියට බිළි
Posted on Author admin
රාවණා රජු පරදා රාම කුමරුන් ලද ජයග්‍රහණය සංකේතවත් කරමින් ඉන්දියාව පවත්වන දුසේරා සැණකෙළියේදී රාවණාගේ අනුරුවකට ගිනි තැබූ ඉන්දියානුවන් 60 දෙනෙකු ඊයේ දුම්රියට බිළි වුණා. පන්ජාබ් ප්‍රාන්තයේ අමිර්ත්සාර්… Read More
දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් කොළඹ විශාකා විද්‍යාලයේ නිලක්නා වරුෂවිතාන දියණිය
Posted on Author admin
දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් කොළඹ විශාකා විද්‍යාලයේ නිලක්නා වරුෂවිතාන දියණිය සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව ප්‍රථමයා මෙන්න (ඡායාරූප) 2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව දෙවන ස්ථාන 3ක් සහ 6 වන… Read More