Gossips

කුසල් මෙන්ඩිස් 05 වන ටෙස්ට් ශතකය රැස් කරයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය 05වන ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් වුණා.