Gossips

ණය ගැනීමේ ලෝක වාර්තාව

ණය ගැනීමෙන් ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නොව වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ අද (10) පෙවරුවේ කොළඹදී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින්.
කොළඹ දිස්ත්‍රික් ව්‍යාපාරික සහ විද්වත් එකමුතුව විසින් සංවිධාන 'කළිරට වනසන බදු දඩයම‘ සම්මන්ත්‍රණය අද පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වුණේ වෘත්තිකයින්, විද්වතුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගෙන්.