Gossips

දකුණු උණුසුම් කළ කරන්දෙනිය උප සභාපති ඝාතනයේ ඝාතකයාට පොලිසිය එලූ දැල

දකුණු උණුසුම් කළ කරන්දෙනිය උප සභාපති ඝාතනයේ ඝාතකයාට පොලිසිය එලූ දැල
කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර වෙඩි තැබූ පුද්ගලයා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වී ඇති බව පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (09)අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මත ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊට පොලිස් කණ්ඩායම් දෙකක් එක්ව සිටිනවා.