මොණරාගල – බිබිල මාර්ගයේ හුලංදාව ප්‍රදේශයේදී පවත්වාගෙන ගිය සූදුපොළක් වටලා තිබෙනවා.
මෙහිදී සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිබිල සහ ඒ අවට ප්රදේශවලම සැකකරුවන් පිරිසක්.
Related Articles
යුරෝපා සංගම් තානාපති මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුරෝපා සංගම් තානාපති, ටන්ග් ලයි මාර්ග් ඇතුළු නියෝජිතයින් පිරිසක් අද (27) මහනුවරදී අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් ප්රමුඛ මහා සංඝ… Read More
කළු ගඟෙන් හමුවූ කාන්තා මළ සිරුර
Posted on Author admin
කළුතර උතුර පොලිස් වසමේ බන්ධනාගාරය පිටුපස පිහිටි කළු ගඟේ තිබී තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ලද තොරතුරකර අනුව ඊයේ (04) පස්වරුවේ මෙම සිරුර සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. සොයාගත් මළ සිරුර… Read More
පළාත් 7 කට නව ආණ්ඩුකාරවරුන්
Posted on Author admin
පළාත් 7 ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හේමකුමාර නානායක්කාර… Read More