කැනඩාවේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ජී හත සමුළුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනාත්මකව අදහස් පළ කර තිබෙනවා.
ඒ, එරට ඇතැම් ප්‍රතිපත්තිමය තීන්දු සම්බන්ධයෙන්.
කෙසේ වෙතත් පසුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ වෙනත් රටවල් හා සැසඳීමේදී කැනඩාවේ ආර්ථික ප්‍රතිපත්තිය ප්රශස්ත මට්ටමක පවතින බවයි.
Related Articles
වසරේ හොඳම වෙබ් අඩවිය ලෙස hirufm.lk පිදුම් ලබයි – සමස්ත ශූරතාවයත් හිමි කර ගනී
Posted on Author admin
SLT Zero One Awards 2018 සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස www.hirufm.lk සම්මානයට පාත්‍ර වුණා. මීට අමතරව එම සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ සමස්ත සම්මානය ද හිමි කර ගත්තේ www.hirufm.lk වීම විශේෂත්වයක්…. Read More
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සභාපතිට තර්ජනයක්
Posted on Author admin
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට අද අලුයම කිසියම් පිරිසක් පැමිණ තර්ජනය කර ඇති බවට සභාපතිවරයා චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු… Read More
ජාතික පැරා මළල ක්‍රීඩා උළලේදී ලෝක වාර්තාවක්
Posted on Author admin
ජාතික පැරා මළල ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාවේ එච්.ඒ.සී.එස්. හෙට්ටිආරච්චි අද සමත් වුණා. ඒ මීටර් 62 යි දශම 01 යි 01 ක දක්ෂතාවක් දක්වමින්. එෆ් – 44 කාණ්ඩය… Read More