ඉවත දමන මත්ස්‍ය කොටස් වලින් සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික පිලිබද අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.
පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හරහා මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි.
Related Articles
ඉන්දීය සුපිරි තාරකාවිය හදිසියේම ගත් තීරණය
Posted on Author admin
ලෝකෙම අවධානය යොමුවූ හොලිවුඩය ජයගත් බොලිවුඩ් සිනමා තාරකාවිය ප්‍රියංකා ගැන අලුත්ම තොරතුරක් වාර්තා වනවා. එහි දැක්වෙන්නේ ඇයගේ විවාහ උත්සවය පැවැත්වෙන දිනය පිළිබඳවයි. මේ වනවිට ඒ සම්බන්ධයෙන් විවිධ… Read More
Update : Hiru Golden Film Awards – 2018 සම්මාන උළෙලේ රන් පලස මතින් සුපිරි තරු සම්ප්‍රාප්තිය ඇරඹේ (සජීවී විකාශය සහිතයි)
Posted on Author admin
ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 සඳහා සුපිරි තරු රන් පලස මතින් සිදුවන සම්ප්‍රාප්තිය… Read More
එප්පාවලදී කාන්තාවන්ට පහර දීමේ සිද්ධියට එස්.අයි. කෙනෙකුගේ වැඩ තහනම්
Posted on Author admin
එප්පාවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක විරෝධතාවයක නිරතව සිටියදී කාන්තාවන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා…. Read More