Gossips

සත්ව ආහාර නිෂ්පාදනයට ඉවත දමන මත්ස්‍ය කොටස්

ඉවත දමන මත්ස්‍ය කොටස් වලින් සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික පිලිබද අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.
පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හරහා මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි.