රටේ සියලූ දෙනා පවක් ගෙවමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙය් නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට අද (09) එක්වෙමින්.
ඔහු කියා සිටියේ පසුගිය සමයේ ලබා ගත් ණය 2023 වනතුරු ගෙවීමට රටේ සියලූ දෙනාමට සිදුවන බවයි.
Related Articles
කිරුලපනේ රිය අනතුරකින් 4 කට තුවාල
Posted on Author admin
කිරුලපන – බේස්ලයින් මංසන්ධිය අසළ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. තිරිංග අක්‍රිය වූ මාර්ග අංක 141 නරාහේන්පිට – වැල්ලවත්ත පෞද්ගලික බස් රථයක් යතුරුපැදි… Read More
හම්බන්තොට තෙල් පිරිපහදු ආයෝජනය, තමිල්නාඩු දේශපාලනඥයෙකුගේ බවට හෙළිදරව්වක්
Posted on Author admin
මතභේදයට ලක්වී ඇති හම්බන්තොට නව තෙල් පිරිපහදු ආයෝජනය සැබවින්ම දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඩී .එම්.කේ. පක්ෂ දේශපාලනඥයෙකුගේ පවුලේ ව්‍යාපාරයක් විසින් සිදුකරනු ලබන්නක් බව හින්දු පුවත්පත… Read More
දුම්වැටි මිලදී ගැනීමේ හැකියාව ඉහළ යයි
Posted on Author admin
රටේ මිලදී ගැනීමේ හැකියාවට සහ උද්ධමනය ඉහළ යාමට සාපේක්ෂව දුම්වැටියක් මිලදී ගැනීමේ හැකියාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත්… Read More