Gossips

එජාප – නිදහස් පක්ෂ හවුල ගැන කියූ දේ සත්‍යයක් වී ඇතැයි හිටපු ජනපති කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට හවුලේ ආණ්ඩු සිදුකළ නොහැකි බවට තමා සිදුකළ ප්‍රකාශය අද (09) වනවිට සත්‍යයක් වී ඇති බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දිවංගත එස්.ඩී. බණ්ඩාරනායකගේ සියවන ජන්ම දින සැමරුමට කිරිල්ලවලදී අද එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.