ඡන්ද කල් දැමීමේ ප්‍රතිවිපාක පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හෙළිදරව්වක් කළා.
ඒ, අනුරාධපුරයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
මහරගම නගර සභාවට හිටපු නගරාධිපතිනිය ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියන් පත්වීම පිළිබදව ද ඔහු එහිදී අදහස් පළ කළා.
