ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ තවදුරටත් අවප්‍රමාණ වී තිබුණා.
ඒ අනුව එහි විකුණුම් අගය සටහන් වුණේ රුපියල් 161යි ශත 17ක් ලෙසයි.
පෙරේදා වන විට එය ඉතිහාසයේ පළමු වරට ඩොලරයට සාපේක්ෂව රුපියල් 160 සීමාව ඉක්ම වූවා.
Related Articles
දකුණු මුහුදෙන් ඇල්ලූ හෙරොයින් රැගෙන ආ යාත්‍රාව, මධුෂ්ට අයත් බවට හෙළිවේ
Posted on Author admin
දකුණු මුහුදේ දී ඒකාබද්ධ මෙහෙයුමකින් පසු අද අලූයම අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 120 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 107 ගෙනවිත් ඇත්තේ දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් මීට පෙර… Read More
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරණ දීපවාලී උත්සවය අදයි
Posted on Author admin
ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරණ දීපවාලී උත්සවය අදට යෙදී තිබෙනවා. දීපාවලි යන්නෙන් අදහස් කරන්නේ ආලෝක පේලිය යන්නයි. ක්‍රිෂ්ණා දෙවියන් නරකාසුර නමැති අසුරයා පරාජය කර ලෝකයට ආලෝකයත්,… Read More
ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් ලේඛණය විදුහල්පතිවරුන්ට
Posted on Author admin
ලබන වසරට අදාළ ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් ඇතුළත් ලේඛණය තැපැල් මගින් ජාතික පාසල් විදුහල්පතිවරුන් වෙත යොමුකළ බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම… Read More