ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ තවදුරටත් අවප්‍රමාණ වී තිබුණා.
ඒ අනුව එහි විකුණුම් අගය සටහන් වුණේ රුපියල් 161යි ශත 17ක් ලෙසයි.
පෙරේදා වන විට එය ඉතිහාසයේ පළමු වරට ඩොලරයට සාපේක්ෂව රුපියල් 160 සීමාව ඉක්ම වූවා.
Related Articles
වනාතවිල්ලුවේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
Posted on Author admin
පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් තොගයක් සමග අත්අඩංගුවට ගත් වනාතවිල්ලුව ගොවිපළේ හිමිකරු ඇතුළු සිව් දෙනා දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවසර දී තිබෙනවා…. Read More
අමාත්‍ය මණ්ඩල සංශෝධනය කාඩ් කුට්ටම මාරු කිරීමක් – හිටපු ජනපති
Posted on Author admin
අද (25) සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය එකම කාඩ් කුට්ටම මාරු කිරීමක් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා අද (25) උදෑසන ශ්‍රී දළදා මාළිගාවේ ආගමික වතාවත්වලට එක්වූ අතර,… Read More
රතන හිමියන් භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි
Posted on Author admin
පවතින ආණ්ඩුව විසුරුවා හැර වහාම භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. රට තුළ ඇති වී තිබෙන අස්ථාවර දේශපාලන වාතාවරණය තුළ සුදුසුම ක්‍රමය… Read More