විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ඇතැම් ගැටළු තවමත් විසදී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.
Related Articles
නොරොච්චෝලේ පද්ධතියට එක් කිරීම පමාවෙයි විදුලි සැපයුමට තවදුරටත් බාධා
Posted on Author admin
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක හටගත් තාක්ෂනික දෝෂය මේ වනවිට නිවැරදි කර ඇතත් එහි විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමට තවදුරටත් පමාවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය… Read More
උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 289ක් අත්අඩංගුවට
Posted on Author admin
අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් 289 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම මෙහෙයුමේදී රථවාහන නඩු 9,604 ක් ලබාගත් බවයි…. Read More
සමාජජාල වෙබ් අඩවි සම්බන්ධ පැමිණිලි 2200 ක්
Posted on Author admin
වසරේ මේ දක්වා කාලසීමාව තුළ සමාජජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි 2200 ක් පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පවසනවා. ඉන් වැඩිම… Read More