Gossips

කාත්තන්කුඩියේ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

කාත්තන්කුඩිය – ඞීන් පාර – අලියාර් හන්දිය අසළ වෙළෙදසැලකදී ඊයේ රාත්‍රී 11ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එම වෙළදසැලේ 67 හැවිරිදි හිමිකරු වෙඩි තබා ඝාතනය කර පළා ගොස් තිබෙනවා.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර කාත්තන්කුඩි පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.