පසුගිය රජය සමයේ මුස්ලිම් ජනතාව සමග ඇතිවූ විරසකයන් සමනයට පත් කිරීමට තමන් ඇතුළු පසුගිය රජයේ බලධාරීන්ට වැඩි යමක් සිදුකළ හැකිව තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික උපවාසය අවසන් කිරීමේ ඉෆ්තාර් උත්සවයකට එක්වෙමින්.
Related Articles
නිවසේ තනිවූ මධුෂා ට අත්වූ අවාසනාවන්ත ඉරණම
Posted on Author admin
බුලත්සිංහල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගොඩකවෙල, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි මධුෂා සඳමාලි නැමැති 20… Read More
ආණ්ඩුව මාධ්‍ය නිදහසට බලපෑම් කිරීමට සූදානම් වන බව මන්ත්‍රී විමල් කියයි
Posted on Author admin
ආණ්ඩුව මාධ්‍ය නියාමනය යැයි පවසමින් මාධ්‍ය නිදහසට බලපෑම් කිරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. කෑගල්ලේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු… Read More
බඩඉරිඟු ආනයනය 50% කින් අඩුවේ
Posted on Author admin
ලබන වසර තුළ බඩ ඉරිඟු ආනයනය සියයට 50 කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 2017 වසරේ බඩ ඉරිඟු මෙටි්රක් ටොන් එක්ලක්ෂ 64,000 ක් ශ්‍රී ලංකාවට ආනයනය… Read More