Sports

ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හා රිදී පදක්කම් 3ක්

COLOMBO (News 1st) – ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කමක් හා රිදී පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ, ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වෙමිනි. ජපානයේ ගිෆූහිදී පැවැත්වෙන තරගාවලියේ දෙවැනි දිනය වූ අද, මීටර් 400 බාලක අවසන් තරගය කාගෙත් අවධානයට ලක්විණි. ඒ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අකුරම්බොඩ වීර කැප්පැටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන […]

The post ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හා රිදී පදක්කම් 3ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.