රට මුහුණ දී ඇති ණය අර්බුදය හමුවේ ජනතාවගෙන් වැඩි වශයෙන් බදු අයකිරීම් සිදුකළ ද අනාගතයේදී ඒවා සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
කෑගල්ල – රන්වල ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
වල්ලපට්ටා සමඟ පුද්ගලයෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට
Posted on Author admin
වල්ලපට්ටා තොගයක් ඉන්දියාවේ – මුම්බායි නුවරට රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුඳු පොතු ගෙන යන මුවාවෙන් සැකකරු සිය ගමන් මල්ලේ… Read More
කඩුවෙල සිට හේවාගම දක්වා මාර්ගය පැය දෙකක් වැසේ
Posted on Author admin
කඩුවෙල – මහමෙව්නා භාවනා අසපුවේ පෙරහර මංගල්‍යයක් හේතුවෙන් කඩුවෙල නගරයේ සිට හේවාගම අධිවේගී මාර්ග ගුවන් පාලම දක්වා කොටස අද (28) පස්වරුවේ පැය දෙකක කාලයක් වසා තැබෙනවා. පොලීසිය සඳහන් කළේ පස්වරු 06 සිට… Read More
මාවනැල්ලේ වෙඩි තැබීමක්
Posted on Author admin
මාවනැල්ල – ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අද අලූයම සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තුවාල ලැබූ පුද්ගලයා… Read More