ලබන සඳුදා සිට රුපියල් 70ත්, 80ත් අතර මිලකට භූමිතෙල් ලීටරයක් ලබාදීමට හැකි වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි ප්‍රකාශ කරනවා.
මහාභාණ්ඩාගාරය සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට පැමිණි බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.
Related Articles
දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිිරීමට හංගේරියානු සහාය
Posted on Author admin
දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීම සඳහා හංගේරියානු රජය මගින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව ඇති අතර, මෙමඟින් දුම්රිය හරස් මාර්ග… Read More
උඩවලව ජලාශ බැම්ම මතින් බර වාහන ධාවනයට යළි අවසර
Posted on Author admin
උඩවලව ජලාශයේ වාන් දොරටු සවි කර ඇති පාලමෙහි සිදුව ඇති පිපිරීම් හේතුවෙන් සීමා කර තිබූ බර වාහන ධාවනය ඊයේ සිට යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. එම ජලාශය භාර කාර්ය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර හිරු ප්රවෘත්ති… Read More
කලාවැව ජාතික උද්‍යානයේ තිබී වෙඩි වැදුණු අලි පැටවෙකුගේ සිරුරක් සොයා ගැනේ
Posted on Author admin
කලාවැව ජාතික උද්‍යානයේ රඹවල ප්‍රදේශයේ ජලාශයක තිබී වෙඩි වැදී මියගිය වන අලි පැටවෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා. ගල්කිරියාගම, අඩවි වන කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි වයස අවුරුද්දක් පමණ… Read More