තලාතුඔය ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් ගමන් ගත් මෝටර් රථය පිළිබද සැක සිතී සිදුකළ පරීක්ෂාවකදී මෙම ගිනි අවිය සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඉන් දෙදෙනෙකු රජයේ සේවකයින්.
Related Articles
ඩේව්ඩ් වෝනර් වෙනුවෙන් කේන් විලියම්සන්
Posted on Author admin
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයට නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් නම්කර තිබෙනවා. ඒ පන්දුව පලුදු කිරීමේ චෝදනා හේතුවෙන් තරග තහනමකට ලක්ව අයි… Read More
අගමැති සහ කථානායක පස්වරුවේ ජනපති හමුවෙයි
Posted on Author admin
පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය අද පස්වරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි. මෙම හමුව ජනාධිපති නිළ නිවසේදී… Read More
සිරියාවේ අගනුවර බෝම්බ පිපිරීමකින් 35ක් මරුට
Posted on Author admin
සිරියාවේ – ඩමස්කස් අගනුවර වෙළඳ සැලකට කැරළිකරුවන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඩමස්කස් අගනුවර… Read More