Sports

අරුණ දර්ශන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගනී

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය. ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය ජපානයේදී පැවැත්වේ. එහි මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සහ පසිදු කොඩිකාර සහභාගී වූහ. අරුණ එහි රන් පදක්කම දිනා ගත්තේ තත්පර 45.79ක කාලයක් සටහන් කරමිනි. […]

The post අරුණ දර්ශන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.