ඉදිකරමින් පවතින නෙළුම් කුළුණෙන් වැටි තරුණයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බවයි වාර්තා වන්නේ.
Related Articles
පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළට
Posted on Author admin
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දැමීම හේතුවෙන් අදාළ තීරණය ගත්… Read More
වෙනිසියුලානු තෙල් සමාගමට ඇමරිකාවෙන් සම්බාධක
Posted on Author admin
නිකලස් මධුරෝගේ පාලනයට එරෙහි නව පියවරක් ලෙස වෙනිසියුලානු රාජ්‍ය තෙල් සමාගමට එරෙහිව ඇමරිකාව සම්බාධක පනවා තිබෙනවා. එමගින් වෙනිසියුලාවට ඩොලර් බිලියන 11ක ආදායමක් අහිමි වන බව ඇමරිකානු ජාතික ආරක්ෂක… Read More
නින්දක් කළ අනතුර
Posted on Author admin
කොළඹ සිට බගවන්තලාව බලා ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් අද (05) දා අළුයම 05.00 ට පමණ හැටන්, මල්ලිඅප්පුව මංසන්දිය අසලදී මාර්ගයෙන් ඉවතට පැන පස් කණ්ඩියක ගැටී අනතුරට පත්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ… Read More