බැඳුම්කර වාර්තාවේ C -350 ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් විමර්ශණවලට අගතියක් නොවන බව නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම්දී තිබෙනවා.
Related Articles
හෙට සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔසවන්නැයි රජයෙන් ඉල්ලීමක්
Posted on Author admin
ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන හෙට දිනයේ රාජ්‍ය ආයතන, විහාරස්ථාන සහ නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජය ඉල්ලීමක් කරනවා. ත්‍රිපිටකය ශ්‍රී… Read More
හයිබ්‍රිඩ් සුද්දා පාදුක්කේදී අල්ලයි
Posted on Author admin
රුපියල් මිලියන 13 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු පාදුක්ක ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්… Read More
කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පන්දු යැවීමට තීරණය කරයි
Posted on Author admin
නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට… Read More