සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.
පළමු දිනය අවසන් වනවිට කොදෙව්වන් කඩුලූ 6 ක් දැවී ලකුණු 246 ක් රැස්කරගෙන සිටියා.
Related Articles
ළමා ආරක්ෂක අධිකාරියේදී මවක් වස බොයි
Posted on Author admin
තම දරුවා මුහුණ දෙන ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේදී වස පානය කර සියදිවි හානි කර ගැනීමට උත්සහ කළ මවක්, ඊයේ (12) පස්වරුවේ රෝහල් ගත කර තිබෙනවා. දැනට පරිවාස භාරයේ සිටින… Read More
ශ්රී ලංකාව 275/9
Posted on Author admin
නවසීලන්තය සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්රී ලංකා පිළ අද දිනය නිමාවේ කඩුලූ 9ක් දැවී ලකුණු 275ක් ලබා සිටියා. කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට… Read More
මිහින්තලේ පරිවාර දාගැබක නැග ඡායාරූප ගත් තරුණයින් යළි රිමාන්ඩ්
Posted on Author admin
අනුරාධපුර – මිහින්තලා පුදබිමේ ප්රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගැනීමේදී අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා ලබන 27 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ,… Read More