Gossips

සුනිල් හඳුන්නෙත්ති යළිත් කෝප් කමිටු සභාපති ධුරයට

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යළි පත්කර තිබෙනවා.