Gossips

පාරිභෝගික සේවා අධිකාරියේ උණුසුම් තත්වයක්

පාරිභෝගික සේවා අධිකාරියේ උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වනවා.
ඒ එම අධිකාරියේ සභාපතිවරයා ඇතුලු ඉහළ නිලධාරීන් පිරිසක් සේවකයන් විසින් කාර්යාල අඩස්සියට පත් කර ගැනීම හේතුවෙන්.
මානව සම්පත් ප්‍රධානියා ඉවත් කරන ලෙසට බල කරමින් සේවකයන් මෙම නිලධාරීන් තම භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.