රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල ජනතාව කළු ගගේ ජල මට්ටම පිළිබඳ අවදානයෙන් පසුවන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම්දී තිබෙනවා.
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි එම මධ්‍යස්ථානය කියාසිටියේ.
මේ හේතුවෙන් කළු ගඟ අවට පහත් බිම්වල ජනතාව අවදානයෙන් පසුවිය යුතු වනවා.
Related Articles
ගිනිකෙළි නිෂ්පාදන අලෙවියේ අඩුවක්
Posted on Author admin
මෙවර උත්සව සමයේ තම නිෂ්පාදන අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදන හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති දිනේෂ් ප්‍රනාන්දු කියා සිටියේ පසුගිය උත්සව සමයට සාපේක්ෂව මෙවර උත්සව… Read More
අලුත් ආණ්ඩුවේ කපටිකමක් ගැන විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත මහ සමුළුව මැයෙන් පැවැත්වෙන ජන හමුවක් හෝමාගම නගරයේදී පැවැත්වුනා. ඊට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ නව ව්‍යවස්ථාවක්… Read More
කෝප් කමිටුවේ සභාපති ධුරය යළි හඳුන්නෙත්තිට
Posted on Author admin
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යළි තේරී පත්වී තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වූ කෝප්… Read More