රාමසාන් උත්සවය හේතුවෙන් තලෙයිබාන් සටන්කාමීන් සමග සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට ඇෆ්ගනිස්ථානු රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ලබන 20 වනදා දක්වා එය ක්‍රියාත්මක වනු ඇති.
කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානු ජනාධිපති අශ්රාෆ් ගානි ප්‍රකාශ කර ඇත්තේ සෙසු සටන්කරුවන් සමග අඛන්ඩව මෙහෙයුම්වල නිරත වන බවයි.
Related Articles
පළාත් කිහිපයක් තවදුරටත් සීතල වෙයි
Posted on Author admin
උතුරු, උතුරු මැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි… Read More
ඝන පූර්ණය නැහැ පාර්ලිමේන්තුව අදත් කල් තබයි
Posted on Author admin
ඝනපූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද තීරණය කළා. පාර්ලිමේන්තුව උදෑසන 10 ට ආරම්භ වූ අතර, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටය… Read More
මාලදිවයින් ජනපති, නව පොලිස් ප්රධානියාත් පහ කරයි
Posted on Author admin
මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ඔහුගේ නව පොලිස් ප්‍රධානියාද තනතුරෙන් පහකර තිබෙනවා. හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුලූ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා… Read More