Gossips

ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 160 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 160 ඉක්මවා තිබෙනවා.