20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගෙන ඒමට තම පක්ෂය තීරණය කළේ කිසිදු පෞද්ගලික දේශපාලන අරමුණක් ඉටු කිරීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ ගාල්ලේ ඊයේ ( 07) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
තායිලන්තයේ ලෙනක සිරවූ පාපන්දු ක්‍රීඩකයින්ට ජීවිත අවදානමක්
Posted on Author admin
තායිලන්තයේ වන ගත ලෙනක් තුළ සති 2 කට ආසන්න කාලයක් අතරමංව සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ඉක්මණින් මුදා නොගතහොත් ජීවිත අවදානම් තත්ත්වයක් උද්ගත වන බව විදෙස් මාධ්‍ය… Read More
නිල් මහා සටන ඇරඹේ
Posted on Author admin
139 වරට පැවත්වෙන කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් නිල් මහා සටන මේ වනවිට එස්.එස්.සි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් රාජකීය විද්‍යාලය තීරණය කළේ පන්දුවට පහරදීමේ අවස්ථාව ශාන්ත… Read More
විග්නේෂ්වරන් ජනපතිගෙන් ආරක්ෂාව ඉල්ලයි
Posted on Author admin
උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඊයේ යොමු කළ මෙම ලිපියේ ඔහු සඳහන් කර ඇත්තේ තමන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂා යලි ලබාදෙන… Read More