කැලණියේ සිට පුත්තලම අරුවක්කාලූ දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලූම් වැගන් සහ බහාලූම් පෙට්ටි මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව බහාලූම් වැගන් 34 ක් හා බහාලූම් පෙට්ටි 94 ක් මිලදී ගැනීමට නියමිතයි.
Related Articles
පලස්තීන ගැටුම් පිළිබඳ ආරක්ෂක මණ්ඩල නිවේදනයට ඇමරිකාවෙන් බාධා
Posted on Author admin
ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමාවේ ගැටුම්වලින් පලස්තීනුවන් 16 දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජගත් ආරක්ෂක මණ්ඩලයට ඊයේ ඉදිරිපත් වූ යෝජනාව ඇමරිකාව විසින් වළක්වා තිබෙනවා…. Read More
නව ව්‍යවස්ථාවක් ඇවැසි බව හිටපු ජනපතිනිය කියයි
Posted on Author admin
සියලූ ජන කොටස්වල අයිතිවාසිකම් තහවුරු කර දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා. කොළඹ… Read More
විපක්ෂනායකවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක් ?
Posted on Author admin
විපක්ෂනායකවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් ඊට එරෙහිව ඡන්දය භාවිත කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් පිරිසක් ඇසූ පැනයකට… Read More