මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව නිසා විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව වාර්තා වනවා.
අධික වර්ෂාවත් සමගම ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක්ද විවාත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
Related Articles
ප්‍රවීණ ටෙලිනාට්‍ය නළුවෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වෙයි
Posted on Author admin
ප්‍රවීණ ටෙලිනාට්‍ය නළුවෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද(08) උදෑසන සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. ඉන්ද්‍රජිත් නාවින්න මහතා මියයන විට 70 වන වියේ… Read More
ඇමරිකානු යුද නෞකාවක් කොළඹ වරායේ
Posted on Author admin
ඇමරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. රුෂ්මෝර් යුද නෞකාව සුහද චාරිකාවක් සඳහා ඊයේ (21) කොළඹ වරායට සේන්දු වුණා. එය නාවික සම්ප්‍රදායන්ට අනුව පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදා නිළධාරීන් විසින්…. Read More
මරණ තර්ජනය කරමින් කාන්තාවක් කෙලෙසූ අයෙක් පොලිස් දැලේ
Posted on Author admin
තණමල්විල, සෙවනගල පොලිස් වසමේ තලපත්ගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මරණ තර්ජන කරමින් ඇයව අවස්ථා කිහිපයකදී දූෂණය කළ පුද්ගලයකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සෙවනගල පොලිසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට… Read More