ප්‍රසූත නිවාඩුව පියවරුන්ටද ලබාදිය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඊයේ යෝජනාවක් ඉදිරිපත් කළා.
කාර්යාලයීය සේවකයන් පිළිබඳ සේවය හා වේතන විධිමත් කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ සූතිකාධාර සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා.
Related Articles
විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂයෙන් තීන්දුවක්
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පැය 48 කට පෙර රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
උතුරට නව මහ ඇමතිවරයෙක්
Posted on Author admin
උතුරු පළාත් වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් අද (11) දිවුරුම් දෙනු ලැබුවා. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙලෙස දිවුරුම් දීම සිදුවූ බවයි අප… Read More
කුඩාවැල්ලේ ඝාතකයන් ආ හැටි CCTV කැමරාවක පටිගත වෙයි
Posted on Author admin
කුඩාවැල්ල ධීවර වරායට ඊයේ උදෑසන 7.15ට පමණ ෆුල් ෆේස් හෙල්මට් පැළද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී – 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් භාවිතා කර සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු… Read More