ග්ලයිෆොසේට් මෙරටට ගෙන්වීමේදී ඒවා පරීක්ෂා කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
එහිදී උන්වහන්සේ අතීත සිදුවීමක් සිහිපත් කර හැඟුම්බර වූ අයුරුද දක්නට ලැබුණා.
