පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදුව, නගර සභා බල ප්‍රදේශවලට සහ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අද (06) රාත්‍රී 7 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
Related Articles
බදු නැංවීමෙන් දුම්කොල සමාගමට මිලියන 4000ක අමතර ආදායමක්
Posted on Author admin
දුම්වැටි මිල ඉහළ දැමීමෙන් රුපියල් මිලියන 4,000 ක අමතර ආදායමක් බ්‍රිතාන්‍ය – ඇමරිකා දුම්කොළ සමාගම වෙත ලබාදී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය චෝදනා කරනවා. පසුගිය වසර කිහිපයේ දුම්වැටි… Read More
යාපනයේ මහවිරු සැමරුම් තහනම් කරන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්
Posted on Author admin
යාපනය විශ්වවිද්‍යාලයේ සංවිධාන කර ඇති බව කියන මහවිරු දින සැමරුම් උත්සව පැවැත්වීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස කෝපායි පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මෙහිදී එල්ටී.ටී.ඊ…. Read More
ඉතාලි ගුවන් පාලම් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට
Posted on Author admin
ඉතාලියේ ජෙනෝවා ප්‍රදේශයේ මොරන්ඩි ගුවන් පාලම කඩාවැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 16 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් 12දෙනෙකුගේ… Read More